මධූ පන්හිඳ
Sunday, January 9, 2022
අහවරයි
සොයමි
සිව් දෙසම
නුඹ..
දැනෙයි
නුඹේ
සුවඳ..
නොගැසුනෙම්
නුඹේ
රුව..
නොඇසුනෙමි
නුඹේ
හඬ..
මුළු
ලොව ම
බිඳී ගොස්
මා
පාමුළ වැටී..
මේ
ආත්මයේ
මා සන්තක සියල්ල
අහිමි වී ගොස්
අහවරය...
කාංචනා අබේකෝන් ✍️
4 comments:
Unknown
January 9, 2022 at 4:15 AM
ලස්සනයි ❤️
Reply
Delete
Replies
Reply
Unknown
January 11, 2022 at 8:25 PM
❤🤗❤🤗❤
Reply
Delete
Replies
Reply
රුසිරු අකුරු
January 11, 2022 at 8:27 PM
💔💔💔
Reply
Delete
Replies
Reply
Unknown
January 12, 2022 at 2:31 AM
ලස්සනයි🔥💞
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
😪😪😪😪😪😪😪
නුඹ පා වුනාට ඔහේ.... ලිහී යන විට රිදුනා මෙහේ....
පෝර
බඩේ පහරක් වැදුනා වාගේ කඩේ බත්මුල් අපට නෑනේ ඇගේ වකුගඩු තිබුණා වාගේ විකුණලා ණය ගෙවමි රාළේ අනේ අපි අද ඉඳන් පාරේ පණේ නෑ තොපි බීලා සාරේ පෝර දු...
දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් - පරාක්‍රම කොඩිතුවක්කු -
පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් පද්‍ය පන්තිය සඳහා වස්තු විෂය වී ඇත්තේ ආදර පරාජයක් සුබවාදීව විඳ දරා ගැනීමට දැරූ...
සමුගන්න අවසරයි දැන්
දහතුන් වසරක මතකයට සංසාරගත බැඳීමට මම තවමත් පණවගේ ආදරෙයි... කෙසේ අමතක කරන්නද ඒ සොඳුරු අතීතය... වරක් නොව සිය දහස් වරක් දැනෙයි ඔබේ උණුහුම ම...
ලස්සනයි ❤️
ReplyDelete❤🤗❤🤗❤
ReplyDelete💔💔💔
ReplyDeleteලස්සනයි🔥💞
ReplyDelete