Tuesday, November 2, 2021

ගොළුවෙලා

ගෙවී ගොස් 

හෝරා දෙක තුනක්

නිදිවරා මා 

හිදිමි

තව තවත්

නමුදු

නැත

සිතට ළංවුණේ 

ගොතන්නට 

පදවැලක්

ගොළුවෙලා

මසිත 

මේ 

රාත්‍රියේ...




       
     
          කාංචනා අබේකොන්  ✍️

43 comments:

  1. ලස්සනයි 😍😍😍😍

    ReplyDelete
  2. ලස්සනයි යාලුවා 😍❤

    ReplyDelete

😪😪😪😪😪😪😪

 නුඹ පා වුනාට        ඔහේ.... ලිහී යන විට රිදුනා      මෙහේ....