සංසාරගත බැඳීමට
මම තවමත්
පණවගේ ආදරෙයි...
කෙසේ අමතක කරන්නද
ඒ සොඳුරු අතීතය...
වරක් නොව
සිය දහස් වරක්
දැනෙයි ඔබේ උණුහුම
මා හදට...
පායන ඉර හඳ තරුවැල්
ළඟට ගෙනත් බෙදන...
සුපිපුණු වනමල් තුරු ඵල
සුවඳ කවා සැනසුම් දෙන...
දිවියම හැඩ කරවාලන්නට
මේ කුරිරු ලොවෙන් ජයගන්නට
අලුත් ඇසක් මවලා දුන්
ඔබේ ඒ යහගුණදම් මිස
අන් කවරක් පිහිට වෙත්ද ?
පාසල් මව්නි,
නුඹ ගැන මතකය ස්නේහය
සැමදා රැඳේවි මා හදේ...
අවසරයි සමුගන්න
වෙන කුමක් කරමි මම ......
කාංචනා අබේකෝන් ✍️
❤️
ReplyDelete❤️
Delete❤😘
ReplyDelete❤️❤️❤️
Delete😍
ReplyDelete❤️❤️
Delete✍️👌
ReplyDelete❤️
Deleteලස්සනයි!
ReplyDelete❤️
Deleteහ්ම්........
ReplyDeletebolg theme එක පොඩ්ඩක් වෙනස් කරානම් තව අගෙයි
Deletethank for your comment ❤️
Deleteකාටත් උරුම විරහවක්! පාසලට සමුදීලා වසර කීපයකට පස්සෙ තනිවම පාසලට යන්න වෙන අවස්තාවක ඒ දුක කීප ගුණයකින් වැඩිවෙලා දැනෙනවා හිතට! හරිම ලස්සනයි 💚
ReplyDelete❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Delete😍😍😍
ReplyDelete💖💚💖
ReplyDelete