Sunday, January 9, 2022

හැඟුමක්



ඉන්නේ කොහොම ද ?

වාවනු කොහොම ද ?


කියා ගන්නට 

නොහැකි වදනක්

සිරව ඇත 

මේ ළයේ..


සැඳෑ අඳුරින්

ලොව ම 

වසන් 

කරනා 

මේ

හෝරාවේ..

මුව අග විකසිත

උණුසුම් 

හැඟුමක්

නුඹට

කියන්නයි

මං ආවේ ❤️

හොර රහසේ 😍






                කාංචනා අබේකෝන් ✍️

16 comments:

😪😪😪😪😪😪😪

 නුඹ පා වුනාට        ඔහේ.... ලිහී යන විට රිදුනා      මෙහේ....